අන්තවාදීන්ට එරෙහි විය යුතුයි

ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේලා සැලකිය යුතු මැදිහත්වීමක් කරන මුස්ලිම් මවුලවිවරයකු පසුගිය සතියේ දිනෙක මට කතා කර රටෙහි ඇතිවෙමින් පවත්නා බරපතළ තත්ත්වය ගැන සිය කනස්සල්ල පළකළේය. විශේෂයෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගෙනයන ප්‍රකෝපකාරී කතා හමුවේ රටෙහි අන්‍යජාතීන්ගේ සිත් රිදවීමට ලක්වන බවටත් ඒ සම්බන්ධයෙන් මැදිහත් ප්‍රජාව සහ වගකිවයුත්තන් මැදිහත් නොවන්නේ නම් යළිත් රටෙහි අර්බුදයක් කරා තත්ත්වය … Continue reading අන්තවාදීන්ට එරෙහි විය යුතුයි